Hello Beauty Lovers...i'm sumudu wickramaarachchi,i'm from sri lanka.as a qualified program presenter ,Makeup Artist and Beauty Therapist i love to share My Makeup Looks,Fashions,Skin and Hair Treatments and lot of things.so stay tuned with me.xoxo


beauty with sumu

Beauty Space Masterclass 2024
සැබෑ වුණු ලස්සනම හීනයක්😍🥰
වසරේ පවැත්වුණු දැවැන්තම Beauty Workshop එක ලස්සන කරගන්න උදවු වුනු සෑම දෙනාටත්, සහභාගී වුණු සෑම දෙනාටත් ගොඩක්ම ස්තූතියි. Photos සේරම Beauty Space page එකෙන් බලන්න🥰🥰
www.facebook.com/profile.php?id=61564248232415

1 week ago | [YT] | 406

beauty with sumu

Hi Beauties ❤️
ඉතින් මේ Beauty Space කියන්නෙ Skin, Hair, Supplements, Makeup ගැන දැනුම ගන්න තියන හොඳම space එක.
September 08 උදේ 10 am ඉඳන් 4 pm වෙනකන් BMICH එකේ තමයි තියෙන්නේ.
ඉතින් මේ masterclass එකෙදි ඔයාට වෛද්‍යවරුන්ගෙන් වගේම ලංකාවේ ප්‍රසිද්ධ මහාචාර්‍යවරයෙක් ගෙනුත් ඔයා නොදන්න අලුත් දේවල ගොඩක් දැනගන්න පුලුවන්.
ඉතින් මේ සේරම විස්තර ඔයාට beauty space Facebook page වගේම beauty with sumu Facebook page එකෙනුත් බලාගන්න පුලුවන්.
www.facebook.com/share/v/BXXKyUnfw1qVLjRS/?mibexti…

1 month ago (edited) | [YT] | 232

beauty with sumu

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!

5 months ago | [YT] | 745

beauty with sumu

මේ දවස් වල තියන රස්නෙත් එක්ක skin එකේ පාට එක වෙනස් නොවී ලස්සනට තියාගන්න එක ලේසි දෙයක් නෙමේ.
හැබැයි මේ drink එක ඇත්තටම supplement එකක් වගේ😍🥰

👉🏻 අපේ සම, සමේ පාට ආරක්ෂා කරනවා. කලු වෙන එක pigmentation එන එක අඩු කරලා සමේ පාට ලස්සන කරනවා.

👉🏻 කොන්ඩෙ යන එකත් අඩු කරනවා. තව ගොඩක් වාසි තියනවා.

පොඩි බබෙක්ගේ ඉඳන් ඕනම ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම බොන්න පුලුවන් හැමදාම.

ඉතින් මේ මොනවද කියලා හරියටම comment කරන කෙනාට තෑග්ගක් දෙනවා මගේ Hi Gorgeous SL එකෙන්🥰

මේ post එකට comment කරන්න 👉🏻 www.facebook.com/share/3W6FTyhp5syESCXd/?mibextid=…

මේ මොනවද කියලා අද හවස වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්😘

5 months ago | [YT] | 348

beauty with sumu

https://youtu.be/mHC6fd5QYHU?si=boyte...

ඉතින් දැන් තියන skin care products වල ගාන වැඩී කියලා ගොඩක් අය කියනවනේ.
ඔන්න මේ products ඔයාට use කරන්න පුලුවන්.විශේෂයෙන්ම ISO / GMP වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවෙත් අනුමැතිය තියන නිසා ඔයාට බය නැතුව use කරන්න පුලුවන්😍😍

9 months ago | [YT] | 142

beauty with sumu

Hi Beauties 😍
ඉතින් අන්තිමට කරපු වීඩියෝ එකේදි මම පෙන්වපු Glycolic Acid තියන 2in1 mask එක use කරන විදිය වගේම, එකත් එක්ක ගැලපෙන්න ගාන අනික් products ටිකත් එක්ක simple routine එකක් මේ වීඩියෝ එකෙන් ඔයාට බලන්න පුලුවන්.

👉🏻 vt.tiktok.com/ZSNuUQbdG/

💐 ඉතින් මේක වඩාත්ම ගැලපෙන්නෙ skin එක එකම පාටකට ගන්න,තවත් පාට වැඩිකරගන්න ආස අයට.

💐ඒවගේම skin එකේ oily ගතිය, acne, whiteheads, blackheads වගේම,ලපකැලැල් අඩුකරගන්න ආස අයටත් හොදයි.

9 months ago | [YT] | 108

beauty with sumu

මගේ ගොඩක් වීඩියෝ වල මම පෙන්වන cold pressed coconut oil තව හොඳම turmeric එහෙම ගන්නෙ කොහෙන්ද කියලා අහනවනේ. ඉතින් ලමයි ( vt.tiktok.com/ZSNryrdfn/ වීඩියෝ එක මේ tiktok ලින්ක් එකෙන් බලන්න) මෙතනින් තමයි මම අවුරුදු ගානක ඉඳලම ගන්නේ. OGF එකෙ LG එකට ගියොත් shops දෙක හොයාගන්න පුලුවන්.හැබැයි deliver කරනවද කියලා නම් දන්නෙනෑ. ඒ නිසා contact කරගෙන බලන්න

10 months ago | [YT] | 145

beauty with sumu

Hi Beauties 😍
මේ දවස් වල උදේම වතුර එකෙන් පස්සේ බොන්නෙ මේක. දැනට දවස් 12 යි. ප්‍රතිඵල නම් ටික ටික පේන්න තියනවා.
හැබැයි මේ juice එකක් නම් නෙමේ🤫
සේරම විස්තර වීඩියෝ එකේ තියනවා.
මේ ලින්ක් එකෙන් බලන්න 👇
https://youtu.be/0sCSJxYQ--M?si=9pagi...

1 year ago (edited) | [YT] | 417

beauty with sumu

2023 ඔබ සැමට සුභ නව වසරක් වේවා! 💐

1 year ago | [YT] | 936